29 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහින්ද රාජපක්ෂ යළි අගමැති ධුරයට?

මහින්ද රාජපක්ෂ යළි අගමැති ධුරයට?

ලබන නොවැම්බර් 18 වැනිදායින් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සුබ කාලයක් උදාවන බවට ජෝතීෂ්‍යවේදීන් මත පළ කර තිබේ.

එමෙන්ම මහින්ද රාජපක්ෂගේ උපන් දිනයද නොවැම්බර් 18 වැනිදාට යෙදී තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් මහින්ද රාජපක්ෂට නැවත අග්‍රාමාත්‍ය ධූරය ලබා දීම සඳහා සාකච්ඡා පාත්වා ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ලබන නොවැම්බර් 18 වැනිදායින් පසු අගමැති ධූරය මහින්ද රාජපක්ෂට හිමි වනු ඇති බව බොහෝ දෙනා මත පළ කරයි.