30.6 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews25 වැනිදා සියලු දෙමළ පාසල්වලට නිවාඩු

25 වැනිදා සියලු දෙමළ පාසල්වලට නිවාඩු

ඔක්තෝබර් 25 වැනි අඟහරුවාදා දින දිවයිනේ සියලුම දමිල පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ එදිනට යෙදී ඇති දීපාවලී උත්සවය හේතුවෙන්.

එම පාසල් සඳහා ඔක්තෝබර් මස 29 වැනි සෙනසුරාදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.