27.2 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherඅඩුපීඩන කලාපය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවදානමක්

අඩුපීඩන කලාපය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවදානමක්

බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ නිර්මාණය වී ඇති අඩුපීඩන කලාපය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය්ක් නිකුත් කරමින් පවසයි.

පවතින වැසි තත්ත්වය එළඹෙන 25 වැනිදා දක්වා අපේක්ෂා කරන බව‍ එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.