28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනුවරඑළියේ සියලුම සුරාසැල් අනිද්දා වැසෙයි

නුවරඑළියේ සියලුම සුරාසැල් අනිද්දා වැසෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් අනිද්දා වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ දීපාවලි උත්සවය නිමිත්තෙනුයි.

බදුල්ල දිස්ත්‍රික්කයේද, මහියංගණය සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර සෙසු ප්‍රදේශවල සියලු සුරාසැල් වසා දැමීමට තීරණය කර ඇති බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි සඳහන් පැවසුවේ

ප්‍රාදේශීය ලේකම්වරුගෙන් ලද ඉල්ලීම් සැළකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි ඔහු කියා සිටියේ.