31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමෙදාපාර නැටුවෙත් හැමදාම නටන විගඩම තමයි - සරත් ෆොන්සේකා

මෙදාපාර නැටුවෙත් හැමදාම නටන විගඩම තමයි – සරත් ෆොන්සේකා

මෙදාපාර නැටුවෙත් කරුණු එහාට මෙහාට දාලා හැමදාම නටන විගඩමම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදස් දක්වමින් සරත් ෆොන්සේකා කියා සිටියේ විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එක එක අයගේ වුවමනාවට සකස් කෙරුණු එකක් බවයි.

කෙසේනමුත් ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට තනතුරු දැරීම වළක්වන වගන්තියට ඉතා කැමැත්තෙන් ඡන්දය ප්‍රකාශ කළ බව සරත් ෆොන්සේකා සඳහන් කළේය.