31.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට පිරිමි ළමුන් අතර ඒඩ්ස් අවදානම ඉහළට

මෙරට පිරිමි ළමුන් අතර ඒඩ්ස් අවදානම ඉහළට

මෙරට තරුණ පිරිස් අතර ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ අවුරුදු 15ත් 30ත් අතර නව ආසාදිතයින් 53 දෙනෙක් වාර්තා වී ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

එමෙන්ම 2021 වසරේදී අවුරුදු 15 – 30 අතර ආසාදිතයින් 25ක් වාර්තා වී තිබේ.