25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්‍රිප්ටෝ මුදල් නීතිගත කිරීම කෙරෙහි අවදානය

ක්‍රිප්ටෝ මුදල් නීතිගත කිරීම කෙරෙහි අවදානය

ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් ඒකකය නීතිගත කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

අන්තර්ජාලය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

නමුත් ජනාධිපතිවරයා අවධාරණය කළේ ක්‍රිප්ටෝ මුදල් ඒකකය නීත්‍යානුකූල කිරීමෙන් පමණක් රට දියුණු කළ නොහැකි බවයි.

ඕනෑම රටක් දියුණු වී ඇත්තේ විදේශ ආයෝජන නිසා මිස ණය නිසා නොවන බවද ඔහු පැවසීය.