32.8 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගම්පහ පාසලක කාන්තා වැසිකිළියෙන් බිළිඳු කළලයක්

ගම්පහ පාසලක කාන්තා වැසිකිළියෙන් බිළිඳු කළලයක්

ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක කාන්තා වැසිකිළියක් තුළ තිබී නොමේරූ බිළිඳු කළලයක් හමුව තිබෙනවා.

එම බිළිඳු කළලය පරීක්ෂණ සඳහා ගම්පහ රෝහල වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

වැසිකිළිය පිරිසිදු කිරීමට ගිය සනීපාරක්ෂක කම්කරුවෙකුට මෙම බිළිඳු කළලය හමුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙය වැසිකිළිය තුළට පැමිණියේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් තවමත් තොරතුරක් අනාවරණය වී නැහැ.