― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගම්මන්පිලගෙන් පාර්ලිමේන්තුවට ලිපියක්

ගම්මන්පිලගෙන් පාර්ලිමේන්තුවට ලිපියක්

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ දිනයේ ඡන්ද විමසීමට සහභාගී නොවූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පාර්ලිමේන්තුවට ලිපියක් යොමුකර තිබෙනවා.

තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධාන අනුව මන්ත්‍රීවරයා විසින් මෙම ලිපිය පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධාරියා වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරයා අදාළ ලිපිය යොමුකරමින් දන්වා ඇත්තේ ඡන්ද විමසීමට සහභාගී නොවුණු මන්ත්‍රීවරුන් සියලු දෙනා පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වූ හේතුව කුමක් ද යන්න ජනතාවට පැහැදිලි කිරීමේ යුතුකමක් පවතින බවයි.