― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනෙදර්ලන්තය පරදා බංග්ලාදේශයට ලකුණු 09ක ජයක්

නෙදර්ලන්තය පරදා බංග්ලාදේශයට ලකුණු 09ක ජයක්

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ බංග්ලාදේශය සහ නෙදර්ලන්තය තරග තරගයෙන් ජය වාර්තා කරන්නට බංග්ලාදේශය සමත් වුණා.

නෙදර්ලන්තය පරදා බංග්ලාදේශය මෙම තරගය ජය ගත්තේ ලකුණු 09කින්.

තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්ත ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08කට ලකුණු 144ක් රැස් කිරීමට සමත් වුණා.

ලකුණු 145ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්තයට නියමිත පන්දුවාර 20 තුළ සියල්ල දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 135ක් පමණයි.

මෙම ජයග්‍රහණයත් සමඟ එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් වුණේ ඉන්දියාව දෙවන තැනට ඇද දමමින්.