22.2 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞද්ගලික ඔසුසල්වල අලෙවිය ඉහළට

පෞද්ගලික ඔසුසල්වල අලෙවිය ඉහළට

පෞද්ගලික ඔසුසල්වල අලෙවිය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

රජයේ රෝහල් රැසක තුවාල සඳහා බෙහෙත් ඇතුළු ද්‍රව්‍ය නොමැතිකම හේතුවෙන් පෞද්ගලික ඔසුසල්වලින් මිලදී ගැනීම් ඉහළ ගොස් ඇති බව පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.

රජයේ රෝහල්වල අත්‍යාවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණවල දැඩි හිඟයක් පවතී.

මීට අමතරව ළමුන් සඳහා අත්‍යාවශ්‍ය වේදනා නාශක ඖෂධ හිඟයක් පවතින බව එම සංගමයේ භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන පැවසීය. එමෙන්ම වෛද්‍යවරුන් රෝගීන්ට පිටතින් ඖෂධ මිලදී ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ඔහු අවධාරණය කළේය.