25.6 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක්' තරගය ගුටි කෙළියකින් අවසන් වෙයි

‘මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක්’ තරගය ගුටි කෙළියකින් අවසන් වෙයි

පසුගියදා පැවැති ‘මිස් ශ්‍රී ලංකා නිව්යෝර්ක් රූ රැජිණ’ තරගය අතරතුර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

එහිදී දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගැටුමට තරගය සඳහා එක්ව සිටි සුරූපිනියන්ද මැදිව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ප්‍රථම වරට ඇමරිකාවේ නිව්යෝර්ක්හි පැවති මෙම තරගය සඳහා තරගකාරියන් 14 දෙනෙකු තරග වැදී ඇති අතර ඔවුන්ට සහාය දැක්වීමට විශාල පිරිසක් එක්ව සිටි බව සඳහන්.