― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsවිසඳුම් නොදී වැටලීම් කළාට වැඩක් නෑ - බේකරි හිමියන්ගේ සංගමය

විසඳුම් නොදී වැටලීම් කළාට වැඩක් නෑ – බේකරි හිමියන්ගේ සංගමය

කෙසේ වෙතත් බේකරි හිමියන්ගේ ගැටළුවලට විසඳුම් ලබානොදී වැටලීම් සිදු කිරීම පළක් නොවන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.

පාන් රාත්තලක නියමිත බර නොමැති බවට ලැබී ඇති පැමිණිලි මත මේ දිනවල වැටලීම් සිදුකිරීමටයි පාරිභෝගික අධිකාරිය පියවර ගෙන ඇති අතර අඩු බර පාන් අලෙවි කළ වෙළෙඳ සැල් 70කට අධික සංඛ්‍යාවකට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.