30 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගල්අඟුරු නෞකාවක් අද මෙරටට

ගල්අඟුරු නෞකාවක් අද මෙරටට

ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් නෞකාවක් අද (25) මෙරටට පැමිණිමට නියමිත බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි.

අද පස්වරුවේ එම නෞකාව මෙරටට ළඟාවීමට නියමිත අතර හෙට (26) දිනයේදී එහි ගොඩබෑමේ කටයුති ඇරඹේ.

මීට පෙර ගිවිසුම් ගතවූ සමාගමෙන් මෙම ගල්අඟුරු තොගය ආනයනය කර ඇති අතර ඉදිරියේදී තවත් ගල්අඟුරු රැගත් නෞකා 05ක් දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.