25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙමළ සිරකරුවන් 8කට ජනපති සමාව දෙයි

දෙමළ සිරකරුවන් 8කට ජනපති සමාව දෙයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඝාතනය කිරීමට තැත් කළ බවට චෝදනා එල්ල වූ 03 දෙනෙකු ඇතුළු දෙමළ සිරකරුවන් 08 දෙනෙකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමාව ලබාදි අැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.