28.9 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්පැන් සාදයක් අතරතුර ළිඳකට වැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

මත්පැන් සාදයක් අතරතුර ළිඳකට වැටී දෙදෙනෙක් ජීවිතක්ෂයට

පේදුරුතුඩුව වල්ලිපුරම් ප්‍රදේශයේ පිහිටි වෙල්යායක මත්පැන් සාදයක් අතරතුර තරුණයන් දෙදෙනෙක් ලිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

24 හැවිරිදි වියේ පවසුවන වල්ලිපුරම්හී පදිංචිකරුවන් දෙදෙනෙක් මෙලෙස මිය ගොස් ඇති අතර පේදුරුතුඩුව පොලිසිය පවසන්නේ තරුණයන් 06ක් ඊයේ (24) සවස මෙම මත්පැන් සාදය පවත්වා ඇති බවයි.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණ අද (25) පැවැත්වීමට නියමිතය.