27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල්ට සහය දෙන්නේ අලියාගේ පිටේ නගින්න නෙවෙයි - ප්‍රසන්න රණතුංග

රනිල්ට සහය දෙන්නේ අලියාගේ පිටේ නගින්න නෙවෙයි – ප්‍රසන්න රණතුංග

අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට පූර්ණ සහාය දක්වන බවත් ඒ වෙනුවෙන් ඕනෑම අභියෝගයක් භාර ගැනීමට තමන් සූදානම් බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) නිවේදනයක් නිකුත් කරමිනි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ජනාධිපතිවරයාට මේ මොහොතේ සහාය දැක්වීම අලියාගේ පිටේ නැගීමක් නොවන බවයි.