27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරැඳවුම් භාරයේ සිටි සිරිධම්ම හිමියන් රෝහලට

රැඳවුම් භාරයේ සිටි සිරිධම්ම හිමියන් රෝහලට

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ගල්වැව සිරිධම්ම හිමියන් දින 90ක් සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටි අතර දින 4ක් පුරා පැවති උණ රෝගයක් හේතුවෙන් උන්වහන්සේ රෝහල්ගත කර තිබේ.