27.2 C
Colombo
Thursday, April 9, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිෂී සුනාක් බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට

රිෂී සුනාක් බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස රිෂී සුනාක් අද (25) දිවුරුම් දීමට නියමිතය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු තුන්වන චාල්ස් රජු හමු වී නිල වශයෙන් අගමැති ධූරයේ වැඩ බාර ගැනීමට නියමිත බවයි.

ඒ අනුව රිෂි සුනාක් බ්‍රිතාන්‍යයේ ලාබාලතම අගමැතිවරයා ලෙස ඉතිහාසගත වනු ඇත.