27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඉහළට

වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඉහළට

පසුගිය ජූනි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ඉපයීම් ඇමරිකානු ඩොලර් මිලියන 1,093.98ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඇඟළුම් සහ රෙදිපිලි, තේ, මැණික් හා ස්වර්ණාභරණ, විදුලි හා ඉලෙක්ට්‍රොනික සංරචක, කුළුබඩු හා අත්‍යවශ්‍ය තෙල් අපනයන ආදායම ඉහළ යාම මීට ප්‍රදාන හේතුව වී තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ එය සියයට 5.75ක ඉහළ යෑමක් බවයි.

සැප්තැම්බර් මාසයේදී ඇඟළුම් සහ රෙදිපිලි අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 479.88ක් හා තේ අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 117.82ක ආදායමක් උපයා තිබේ.