25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑලවළු හා පලතුරු මිල පහළට

එලවළු හා පලතුරු මිල පහළට

මේ දිනවල කොළඹ ඇතුළු බොහෝ ස්ථානවල එළවළු සහ පලතුරු මිලේ අඩු වීමක් දක්නට ඇති බව තොග සහ සිල්ලර වෙළෙන්දන් මෙන්ම පාරිභෝගිකයෝ පවසති.

මැනිං වෙළෙඳ සමිතියේ සභාපති එච්.එම්. උපසේන පැවසුවේ වර්ෂාව හේතුවෙන් එළවළු සහ පලතුරු අස්වැන්න නෙළීම මෙන්ම මේ වන විට එළවළු සහ පලතුරු අස්වැන්න නෙළන කාලය වීමත් හේතුවෙන් මෙලෙස එළවළු හා පලතුරු මිල පහළ ගොස් ඇති බවයි.