27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගල්වැව සිරිධම්ම හිමියන්ට ඩෙංගු

ගල්වැව සිරිධම්ම හිමියන්ට ඩෙංගු

උණ වැළඳීම හේතුවෙන් ඊයේ (25) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ගල්වැව සිරිධම්ම හිමියන්ට ඩෙංගු රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

සිරිධම්ම හිමියන් මේ වන විට නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටින අතර උන්වහන්සේ තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක රැඳවුම් නියෝග මත රඳවා තිබේ.