26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් ගැසූ ත්‍රීරෝද රථයක් ඇවිලෙයි

තෙල් ගැසූ ත්‍රීරෝද රථයක් ඇවිලෙයි

ත්‍රිරෝද රථයක් අද සවස නුවරඑළියේ දී ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

මෙම ගින්න ඇති වී ඇත්තේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබාගෙන පිට වන අවස්ථාවේදී යි. ගින්න හට ගන්නා අවස්ථාවේ දී පියා මව සහ දියණිය රථයේ සිට ඇතත් ඔවුන්ට කිසිදු හානියක් නොවීය.

වෙළඳසැලක සේවකයෙක් ගිනි නිවීමේ උපකරණයක් රැගෙන පැමිණ ගින්න නිවා දැමීමට සමත් වී තිබේ.