26.7 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsද්විත්ව පුරවැසිභාවය තියෙන මන්ත්‍රීවරුන්ට සුදුසු ක්‍රියාමාර්ග ගන්න

ද්විත්ව පුරවැසිභාවය තියෙන මන්ත්‍රීවරුන්ට සුදුසු ක්‍රියාමාර්ග ගන්න

පැෆ්රල් සංවිධානය විසින් කතානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

ඒ ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිටී නම් ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමිනි.

එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ මේ වන විට ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් යැයි සඳහන් කරමින් විවිධ නම් සමාජය තුළ සංසරණය වන අතර සැබවින්ම ඔවුන් ද්විත්ව පුරවැසියන් නොවන්නේ නම් ඒ හරහා ඔවුන්ට සිදුවනුයේ බලවත් අගතියක් බවයි.