27.2 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනිල් ඉල්ලා අස්වෙයි

රනිල් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා ලෙස නව කොන්සර්වේටිව් නායක රිෂි සුනක් පත් වීමත් සමඟ එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ධුරයේ කටයුතු කළ ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති රනිල් ජයවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

රනිල් ජයවර්ධන පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවට නායකත්වය දෙන අතරම බ්‍රිතාන්‍යයේ ආහාර සහ කෘෂිකාර්මික ප්‍රතිපත්ති භාරව කටයුතු කළා.2015 වසරේදී ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්විය.