29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලිට්‍රෝ ගෑස් මිලදී ගන්න පහසු ක්‍රමයක්

ලිට්‍රෝ ගෑස් මිලදී ගන්න පහසු ක්‍රමයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ගෑස් සමාගමක් වන ලිට්‍රෝ සමාගම විසින් අළුත් වැඩකට අතගසා තිබේ.

ඒ රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ එයින් පීඩා විඳින ඔවුන්ගේ පාරිභෝගිකයන්ට ගෑස් ඇනවුම් කිරීමට අලුත් ඇප් එකක් හඳුන්වාදීමෙනි. මෙම ඇප් එක මගින් පිටරට සිටින අයට ඔවුන්ගේ ආදරණීයයන්ට අන්තර්ජාලය හරහා ලිට්‍රෝ ගෑස් ඇනවුම් කිරීමේ අවස්ථාව උදාකර තිබේ.

මෙම පහසුකම ලෝකයේ ඕනෑම රටක සිට ලබාගතහැකි බවත් iOS: https://apple.co/3zesrlk හෝ Android: https://bit.ly/3suuJsQ හෝ යන යෙදවුම්වලට පිවිසීමෙන් ලිට්‍රෝ ගැස් ඇනවුම් කිරීමේ අවස්ථාව මේ වන විට ඇති බවත් එම සමාගම පවසයි.