27.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවේයන්ගොඩදී දුම්රිය මැදිරියක් ගැලවී වෙන්වෙයි

වේයන්ගොඩදී දුම්රිය මැදිරියක් ගැලවී වෙන්වෙයි

මහනුවර සිට කොළඹ කොටුව ගාල්ල සහ මාතර දක්වා ධාවනය සීඝ්‍රගාමී දුම්රියේ මැදිරියක් වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (26) පෙරවරුවේ ගැලවී තිබේ.

දුම්රියේ ගැලවී ගිය දුම්රිය මැදිරිය සකස් කිරීමෙන් අනතුරුව මද වේලාවකට පසු ධාවනය නැවත අරඹා තිබේ.