25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවේ තත්ත්වය නරක අතට

ශ්‍රී ලංකාවේ තත්ත්වය නරක අතට

ශ්‍රී ලංකාවේ තත්ත්වය තවත් නරක අතට හැරෙන බවට ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවා තිබේ.

ශ්‍රී ලංකාවේ උග්‍ර වන ආර්ථික අර්බුදය ආහාර සුරක්ෂිතතාවට තවදුරටත් තර්ජනයක් වී ඇති බව එම සංවිධානය පවසයි.

ලෝක ආහාර වැඩසටහන පැවසුවේ 2022 ඔක්තෝබර් සිට 2023 පෙබරවාරි දක්වා කාලය තුළ අඛණ්ඩ ආධාර නොමැතිව තත්වය නරක අතට හැරිය හැකි බවයි.