28.4 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෂාන් තිලකරත්න බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට

හෂාන් තිලකරත්න බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන හෂාන් තිලකරත්න බංග්ලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්කර තිබේ.

ඒ අනුව ඔහු ලබන 31 වැනිදා පුහුණුකරු ධූරය භාරගැනීම සඳහා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.

මොහු මීට පෙර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.