28 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalහෙට පුත්තලමේදී අලු මතින් නැගිටින මහින්ද හා සනත් නිශාන්ත

හෙට පුත්තලමේදී අලු මතින් නැගිටින මහින්ද හා සනත් නිශාන්ත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංවිධාන රැළි මාලාවේ මීලග ජන හමුව පුත්තලම ආරච්චිකට්ටුවේ දී පැවැත්වීමට නියමිත තිබේ.

එය හෙට දිනයේ පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම ජනහමුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත විසින් සංවිධානය කරන අතර එහි තේමා කරගෙන ඇත්තේ ‘අලු මතින් නැගිටිමු’ යනුවෙනි.