28.9 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් ඖෂධ රැගත් ගුවන්යානා දෙකක් අද මෙරටට

චීනයෙන් ඖෂධ රැගත් ගුවන්යානා දෙකක් අද මෙරටට

චීනයේ පරිත්‍යාගයක් ලෙස රුපියල් බිලියන 1.8ක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ තොග රැගත් විශේෂ ගුවන් යානා 02ක් අද දිවයිනට පැමිණීමට නියමිත බව චීන තානාපති කාර්යාලය පවසයි.

පසුගිය ජුනි සහ සැප්තැම්බර් මාසවලදීද චීනය මෙරටට රුපියල් බිලියන 02ක් වටිනා ඖෂධ පරිත්‍යාග කර ඇත.