28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩයනාට එරෙහිව පැමිණිල්ලක්

ඩයනාට එරෙහිව පැමිණිල්ලක්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත සම්බන්ධයෙන් අධිකටණයට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

2021 වසරේ ඉදිරිපත් කර ඇති එම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශන පිළිබඳව නොවැම්බර් 10වැනිදා අධිකරණයට කරුණු දක්වන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කර තිබේ.