26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුද්ගලයෙක් දුම්රියට පැන දිවි නසාගනී

පුද්ගලයෙක් දුම්රියට පැන දිවි නසාගනී

ත්‍රිකුණාමලය චීන වරාය දුම්රිය ස්ථාන අතර 181 වන කි.මි කණුව අසලදී පුද්ගලයෙකු දුම්රියකට පැන සියදිවි හානි කර ගැනිමක් සම්බන්ධයෙන් ලද පණිවිඩයක් මත ත්‍රිකුණාමලය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරුගේ අනන්‍යතාව තහවුරුවි නොමැති අතර වයස අවුරුදු 55 ක පිරිමි පුද්ගලයෙකු වන අතර, උස අඩි 05 අඟල් 04 ක් පමණ වූ නිල් පැහැති කොටු සහිත සරමක් සහ අළු පැහැති අත් දිග කමීසයක් ඇඳ සිට ඇත.

මෘත ශරීරය ත්‍රිකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

ත්‍රිකුණාමලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.