28.9 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිනුර ප්‍රනාන්දු වෙනුවට තවත් ප්‍රනාන්දු කෙනෙක් සංචිතයට

බිනුර ප්‍රනාන්දු වෙනුවට තවත් ප්‍රනාන්දු කෙනෙක් සංචිතයට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතරතුර ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු සංචිතයට එක්කර ගැනීමට අනුමැතිය හිමිව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුව විසින් ඒ සදහා වන අනුමැතිය ලබා දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියාව අතර නිමා වූ තරගයේ දී බිනුර ආබාධයකට ලක්වූ අතර, එම තරගය තුළ ඔහුට යැවීමට හැකිවූයේ පන්දු පහක් පමණයි.

ආබාධයකට ලක් වූ බිනුර ශ්‍රී ලංකාව බලා කැදවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුව තීරණය කළේ.