28 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව ලොව අඩුම නිෂ්පාදන පිරිවැය සතු රටවල් අතරට

ශ්‍රී ලංකාව ලොව අඩුම නිෂ්පාදන පිරිවැය සතු රටවල් අතරට

ලොව අඩුම නිෂ්පාදන පිරිවැය සතු රටවල් ලැයිස්තුවේ 10 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ තිබේ.

world index වෙබ් අඩවිය මේ බව වාර්තා කර තිබේ.

එම ලැයිස්තුවේ පළවැනි ස්ථානය ඉන්දියාවටත් දෙවැනි ස්ථානය චීනයටත් හිමිව තිබේ.

ඉන්පසු වියට්නාමය, තායිලන්තය, පිලිපීනය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, කාම්බෝජය, මැලේසියාව හා ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ පිළිවෙලින් පසුවෙයි.