30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඛනිජතෙල් පනත 26 වැනිදා සිට බලාත්මකයි

ඛනිජතෙල් පනත 26 වැනිදා සිට බලාත්මකයි

පාර්ලිමේන්තුවේ සම්මත වූ ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත ක්‍රියාත්මක කිරීම පසුගිය ඔක්තෝබර් 26 වන දින සිට බලාත්මක බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

ඒ, සඳහා වන ගැසට් න්වේදනය ද මේ වනවිට නිකුත් කර තිබෙනවා.