23.9 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රමිතියෙන් තොර තිරිඟු පිටි සොයා දිවයින පුරා වැටලීම්

ප්‍රමිතියෙන් තොර තිරිඟු පිටි සොයා දිවයින පුරා වැටලීම්

වෙළෙදපොලේ අලෙවි කරනු ලබන තිරිඟු පිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි රැසක් ලැබී තිබේ.

ඒ අනුව මෙම තිරිඟු පිටිවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ඒවායේ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇත.

මේ වනවිට ප්‍රමිතියෙන් තොර තිරිඟු පිටි අලෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් ආරම්භ කර ඇති අතර ඒවායේ සාම්පල ලබාගැනීමේ කටයුතුද ආරම්භ කර තිබේ.