29.5 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපුත්තලම කිව්වම හැමෝටම මතක් වෙන්නේ සතෙක්නේ - සනත් නිශාන්ත

පුත්තලම කිව්වම හැමෝටම මතක් වෙන්නේ සතෙක්නේ – සනත් නිශාන්ත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එක්ව නැගිටිමු පුත්තලම දිස්ත්‍රික් ආනමඩුව ආසන සම්මේලනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) ආණමඩුවේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් එම ආසන සම්මේලනයට සහභාගි වී සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා මෙලෙස අදහස් පළ කළා.

අද මේ හිටගෙන ඉන්නේ මගේ නිවාස උඩ. මේ නිවස පසුගිය කාලේ අරගල කරුවන් විසින් විනාශ කළා. නිවාස ගිනිබත් කරලා අපේ දේශපාලන ජීවිතයට පාංශුකූලය දෙන්න වෙන්නෑ. පුත්තලම කිව්වම හැමෝටම මතක් වෙන්නේ සතෙක්නේ හොඳට මතක තියාගන්න ශ්‍රී ලාංකීය ජාතිය නිර්මාණය වුණේ පුත්තලමෙන්.