30 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීම ළඟදීම

රියදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීම ළඟදීම

ලබන සතියේ සිට රියදුරු බලපත් කාඩ් මුද්‍රණය කිරීම ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

ලබන සතියේ ජර්මනියේ සිට කාඩ්පත් ලක්ෂ 05ක් මෙරටට රැගෙන ඒමට නියමිත අතර මේ වන විට රියදුරු බලපත්‍ර ලක්ෂ 06 ක් මුද්‍රණය කර බෙදා හැරීමට නියමිතව ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත වීරසිංහ ප්‍රකාශ කළේය.

කෙසේනමුත් විදේශගත වන්නන් සඳහා පමණක් දැනට කාඩ් පත්වල මුද්‍රණය කර ස්ථිර රියදුරු බලපත්‍රය ලබාදෙනු ලබයි.