33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව සමඟ කිසිදු වෙළඳ ගනුදෙනුවක් කරන්න එපා

ශ්‍රී ලංකාව සමඟ කිසිදු වෙළඳ ගනුදෙනුවක් කරන්න එපා

ආසියානු නිශ්කාෂණ සංගමයේ ගෙවීම් යාන්ත්‍රණය හරහා ශ්‍රී ලංකාව සමඟ කිසිදු වෙළඳ ගනුදෙනුවක් නොකරන ලෙස බංග්ලාදේශ මහබැංකුව එරට වාණිජ බැංකුවලට දැනුම් දී තිබේ.

ACU ගෙවීම් යාන්ත්‍රණයෙන් ශ්‍රී ලංකා මහබැංකුව ඉවත් වීමට තීරණය කිරීම හේතුවෙන් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා මහබැංකුව පසුගිය ඔක්තෝබර් 14 වැනිදා සිට ACU යාන්ත්‍රණයෙන් ඉවත්ව සිටීමට තීරණය කර තිබුණි.

ආසියානු නිශ්කාෂණ සංගමය යනු අන්තර් කලාපීය ගෙවීම් පියවීම සිදුකරන යාන්ත්‍රණයකි.