23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ප්‍රකාශයට

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය ප්‍රකාශයට

2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන නොවැම්බර් 25 වැනිදායින් පසු ප්‍රකාශයට පත්කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ වනවිට උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන ප්‍රකාශ කළේය.

2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය මෙම වසරේ මැයි මාසයේදී පැවැත්වුණු අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,844 කදී විභාගය පැවැත්විණි.

ඒ සඳහා අපේක්ෂකයන් 517,486ක් පෙනී සිටියහ.