27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅසූර් ගුවන් සේවය නොවැම්බරයේ සිට මෙරටට

අසූර් ගුවන් සේවය නොවැම්බරයේ සිට මෙරටට

නොවැම්බර් මස මුල සිට රුසියාවේ අසූර් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඒ, අනුව ලබන 02 වනදා සිට රුසියාවේ සෙන්පීටර්ස්බර්ග්, ක්‍රස්නයාස්ක් සහ නොවෝසර්බියක් සිට සෑම දින දහයකට වරක් එම ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එමෙන්ම මොස්කව් නුවර සිට ද සෑම සතියකට දින දෙකක් මෙම ගුවන් සමාගමට අයත් යානාවක් ශ්‍රී ලංකාවට පැමිණීමටයි සැලසුම්කර ඇත්තේ.

මේ අතර රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවය ද ශ්‍රී ලංකාව අතර අත්හිටුවා තිබූ ගුවන් සේවා පසුගිය 10 වනදා යළි ආරම්භ කරනු ලැබුවා.