― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsපෙළපොත් මුද්‍රණයෙන් 55%ක් පෞද්ගලික අංශයට

පෙළපොත් මුද්‍රණයෙන් 55%ක් පෞද්ගලික අංශයට

ලබන වසරට අවශ්‍ය පෙළ පොත්වලින් 55%ක් මුද්‍රණය කිරීම පෞද්ගලික අංශයට භාර දීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.

අධ්‍යාපන කොමසාරිස් ජනරාල් පී. එන්. අයිලප්පෙරුම පැවසුවේ ඉතිරිය රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් සිදු කෙරෙන බවයි.

මේ දිනවල 2023 පෙළපොත් මුද්‍රණයට අදාළ සෝදුපත් බැලීමේ කටයුතු අවසන් කරමින් ඇති බවද ඔහු පැවසීය.