31 C
Colombo
Friday, October 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෙළපොත් මුද්‍රණයෙන් 55%ක් පෞද්ගලික අංශයට

පෙළපොත් මුද්‍රණයෙන් 55%ක් පෞද්ගලික අංශයට

ලබන වසරට අවශ්‍ය පෙළ පොත්වලින් 55%ක් මුද්‍රණය කිරීම පෞද්ගලික අංශයට භාර දීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි.

අධ්‍යාපන කොමසාරිස් ජනරාල් පී. එන්. අයිලප්පෙරුම පැවසුවේ ඉතිරිය රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් සිදු කෙරෙන බවයි.

මේ දිනවල 2023 පෙළපොත් මුද්‍රණයට අදාළ සෝදුපත් බැලීමේ කටයුතු අවසන් කරමින් ඇති බවද ඔහු පැවසීය.