32.8 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමං හිතුවේ වියත්මගේ නෝනා ටෝච් ඉල්ලුවේ රෑට කොටු පනින්න කියලා

මං හිතුවේ වියත්මගේ නෝනා ටෝච් ඉල්ලුවේ රෑට කොටු පනින්න කියලා

වියත්මගේ හිටපු නෝනා කෙනෙක් වී අයි පී ලයිට්, කුඩේ සහ විදුලි පන්දමක් ඉල්ලා සිටියේ කොටු පනින්න යැයි තමා සිතූ බව විජිත් විජයමුණි සොයිසා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා මොණරාගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වියත් මගේ නෝනා කෙනෙක් හිටියා එයා ඇමති වුණාට පස්සේ වී අයි පී ලයිට් එකයි, කුඩෙයි, ටෝච් එකයි. මම බැලුවා මේ ගෑනි මොකටද යකෝ ටෝච් එකයි කුඩෙයි ඉල්ලන්නේ කියලා. රෑට කොටු පනින්නද කියලා. මෙහෙම මැටි මෝල් හැත්තක්නේ මේ වියත්මග කියලා ඉදලා තියෙන්නේ.