26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලබන සතියේදී පොහොට්ටුවෙන් දැඩි තීරණයක්!

ලබන සතියේදී පොහොට්ටුවෙන් දැඩි තීරණයක්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන සතියේදී පාර්ලිමේන්තුව තුළ බරපතළ තීන්දුවක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් පසුගිය සතියේදී පොහොට්ටු නියෝජිතයන් සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවද දැනගන්නට ලැබේ.

ඒ අනුව ඉදිරි සතියේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.