27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවට ලකුණු 168ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 168ක ඉලක්කයක්

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන 03 වන තරගය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වේ.

එහි කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. පන්දුවාර 20 අවසානයේ නවසීලන්ත කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 167ක් රැස් කර ගැනීමට සමත් විය.

තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 168කි.