26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසජිත් අත්තේ වසා සිටින්නේ අත්තේ හයියට නෙවෙයි තට්ටේ හයියට

සජිත් අත්තේ වසා සිටින්නේ අත්තේ හයියට නෙවෙයි තට්ටේ හයියට

සජිත් ප්‍රේමදාස අත්තේ වසා සිටින්නේ අත්තේ හයියට නොව තට්ටේ හයියට බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අපේ නායකතුමාට එහෙම කියන්න බැහැ. මේක ලේසි බඩුවක් නෙවෙයි. මෙයත් එක්ක හැරෙන්නත් බැහැ. මෙයත් එක්ක වැඩ කරන්නත් බැහැ. මෙයත් එක්ක ඇමතිකම් කරනන්ත් බැහැ. මොකද හත්තිලව්වේ ප්‍රේමදාස මහත්තයා නැගිට්ටේ 4ට. මම දන්නේ නැහැ මෙයා පාන්දර තුනට නැගිටිනවද කියලා.