28.4 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආණ්ඩුව සිල්ලර කතා කියා මැතිවරණය කල්දැමීමට සැරසෙනවා

ආණ්ඩුව සිල්ලර කතා කියා මැතිවරණය කල්දැමීමට සැරසෙනවා

ආණ්ඩුව සිල්ලර කතා කියා මැතිවරණ කල්දැමීමට සැරසෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

ආණ්ඩුව මැතිවරණ නීතිරීති වෙනස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසට කතානායකවරයා වෙත ලිපියක් යොමු කොට ඇති බවත් 2012 සිට අද දක්වා දිනේෂ් ගුණවර්ධනමැතිවරණ නීති වෙනස් කරන කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මාර්තු 20ට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු බව හා මැතිවරණ කොමිසමද දැන් එම කටයුතු ආරම්භ කළ යුතුව ඇති බවයි.