25.6 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළට

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළට

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් මිල පහත හෙලීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව ග්‍රෑම් 450ක බරකින් යුත් පාන් ගෙඩියක මිල රුපියල් 10කින් හා අනෙකුත් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද රුපියල් 10කින් පහළ දමා තිබේ.