30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය 500%කින් ඉහළට

මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය 500%කින් ඉහළට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය සියයට 500කින් වැඩි කිරීමට සැලසුම් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය රක්ෂණය 500% කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනා කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වෛද්‍ය රක්ෂණ වාරිකය රුපියල් ලක්ෂ දෙකේ සිට ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර රටේ ආර්ථික තත්ත්වය මත සියලුම වෛද්‍ය වියදම් ඉහළ ගොස් තිබියදී රක්‍ෂණ ආවරණය ප්‍රමාණවත් නොවන බව මන්ත්‍රීවරුන් රැසක් කථානායකවරයාට පවසා ඇත.